මෙරට ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා පත්කර ගැනීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන නායකයින්ට බලපෑම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ පවසනවා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කොළඹදී අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.