Thursday, February 13, 2025

General line - 0115112241

චන්ද්‍රගුප්ත තේනුවර දේශපාලන ඉත්තෙකු වී ඇතැයි සහෝදරයාගෙන් ප‍්‍රකාශයක්

කසුන් කැලුම්




මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි දේශපාලන බලවේගයක ඉත්තෙකු වී ඇතැයි ඔහුගේ සහෝදරයෙකු වන ඉන්ද්‍රනාත තේනුවර පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා.