Thursday, February 13, 2025

General line - 0115112241

ජනපතිවරයාට හිමි නම්බු නාම අඩු කරගන්නවා - ඇමති සජිත්

සජිත් තිලකරත්න




මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් අඩුවෙන්ම යැපෙන ජනාධිපතිවරයාට හිමි නම්බුනාමය ඉදිරියේදී තමන් හිමිකර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.