Thursday, February 13, 2025

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින අය ජනපති හෙළි කරයි




අප්‍රේල් 21වනදා මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිටුපස සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට තමන් විශ්වාසකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ නාලන්දා විද්‍යාලයේ අද (04) පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. 

බ්‍රිතාන්‍ය මහ රැජිණ විසින් ප්‍රදානය කරන නයිට් පදවියකින් පිදුම් ලැබූ ආදී නාලන්දියෙකු වන වෛද්‍ය සරත් සමරගේට උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.