ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අදාළත්වයවක් නොමැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.