ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවෙන් සිය ජයග‍්‍රාහී ගමන යළි තහවුරු වී ඇති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.
ප‍්‍රතිවාදීන් විසින් ඉදිරියටත් මෙවැනි කුමන්ත‍්‍රණ කි‍්‍රයාත්මක කළ හැකි බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියාසිටියේ.