Thursday, February 13, 2025

General line - 0115112241

නෙත් ළමා දින සැමරුම මහනුවරදී සාර්ථකව අවසන් වේ (UPDATE)

මහේෂ් චතුරංග




ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සහ කැන්ඩි සිටි සෙන්ටර් එක්ව සංවිධාන කළ විශේෂ වැඩසටහනක් කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී අද (05) සාර්ථකව නිමාවට පත් වුණා. එහි තොරතුරු, නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.

................................................................

දරුවන්ට අපූරු අත්දැකීමක් එකතු කරනා නෙත් ළමා දින සැමරුම මහනුවරදී

(05-10-2019 06:58)

ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සහ කැන්ඩි සිටි සෙන්ටර් එක්ව සංවිධාන කරන විශේෂ වැඩසටහනක් අද දවස පුරා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ‍්‍රයේදී පැවැත්වෙනවා. 

කුඩා දරුවන් වෙනුවෙන් විනෝද කී‍්‍රඩා, මැජික් සංදර්ශන, සංගීත වැඩසටහන්, හ`ඩ පරීක්‍ෂණ ඇතුළු වැඩසටහන් රැසක් එහිදී පැවැත්වීමට නියමිතයි.