ජනාධිපතිවරණය සදහා ඊයේ දිනයේදී ඇප මුදල් තැන්පත් කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ ඊට අදාළ නාමයෝජනා භාර නෙදෙනු ඇතැයි වාර්තා වනවා.
කෙසේවෙතත් මතුවිය හැකි දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නාමයෝජනා භාර ගන්නා ලබන සදුදා දිනයේ ඒ පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.