Thursday, February 13, 2025

General line - 0115112241

ශ්‍රීලනිපයේ තීරණාත්මක සාකච්ඡාව තවත් හෝරාවකින්

ලහිරු කපුගේ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (05) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දක්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහායි.

අද රාත්‍රී 08.00 ට ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මෙලෙස අදහස් පළ කළා.