ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක් වූයේ නම් වත්මන් දේශපාලන තත්වය වෙනස් කිරීමට හැකි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (05) පැවති විජයධරණී ජාතික සභාව අමතමින්.