Thursday, February 13, 2025

General line - 0115112241

කිසිදා එජාපය සමග එක් නොවන බව ශ්‍රීලනිපය කියයි

කසුන් කැලුම්




ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද (05) ප්‍රකාශ කළා. ඒ, ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුලුව අමතමින්. මේ එම සමුලුව ඇමතූ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ද මෙම සමුලුව ඇමතුවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ද මෙහිදී අදහස් පළ කළා.