Thursday, February 13, 2025

General line - 0115112241

ජම්පටා විදියේ වෙඩි තැබිමක්




වෙරළබඩ පොලිස් වසමේ, ජම්පටා විදීය ප්‍රදේශයේදි යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙක් විසින් සිදුකල වෙඩි තැබිමකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි ජම්පටා විදිය ප්‍රදේශයේම පදිංච් පුද්ගලයෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.