ජනතා කේන්ද්‍රීය සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ, මාතර අද පැවැති සමුළුවකට එක්වෙමින්.
සෞභග්‍යමත් රටක් බිහිකිරීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.