Saturday, September 21, 2024

General line - 0115112241

අමාත්‍යංශ 3කට නව ලේකම්වරු පත්කෙරේ




අමාත්‍යංශ 3ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ඔවුන් අද (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි.

ඇසල වීරකෝන් විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා වන්නේ ජේ.ජේ. රත්නසිරියි.

ඩී.ජී.එම්.වී. හපුආරච්චි තැපැල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.