Thursday, February 13, 2025

General line - 0115112241

හෙළ උරුමයේ නියෝජ්‍ය නායක තනතුරෙන් මධුමාධව ඉල්ලා අස් වෙයි

සමන්ත කුමාර




මුස්ලිම් ප‍්‍රජාව සම්බන්ධයෙන් තමන් සිදුකළ ප‍්‍රකාශයක් පිළිබද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතු කළ කරුණු පිළිබද ගැඹුරින් අවධානය යොමු කරමින් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක තනතුරෙන් ඉල්ලා අසු වූ බව මධුමාධව අරවින්ද පවසනවා

 එකී ප‍්‍රකාශයන්ගෙන් පක්‍ෂයේ ප‍්‍රතිරූපයට හානියක් සිදුවීම පිළිබද කණගාටු වන බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇත්තේ

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මුස්ලිම් පොදුජන පෙරමුණේ සමුළුවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙලෙස අදහස් පළ කළා