Thursday, February 13, 2025

General line - 0115112241

තර්ජනයක් පෙන්වමින් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂාව ඉල්ලයි

හේමන්ත කහවලගේ




සිය ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන පිරිස් සිදුකර ඇති ප‍්‍රකාශ සිය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවයි ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුවේ.

ඒ අනුව අද (10) දිනයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඊට අදාළ පැමිණිල්ල භාරදෙන බව ද ඔහු කියා සිටියා.