Thursday, February 13, 2025

General line - 0115112241

ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි 

ටී.කේ.ජී.කපිල - කටුනායක




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (10) සිංගප්පුරුව බලා පිටත්ව ගිය අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කර සිටිනවා. ඒ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහායි.

අද අලුයම 12.50 ට සිංගප්පුරු ගුවන් සේවයේ SQ 468 දරණ ගුවන් යානයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත්තේ.

මෙම මස 12 වෙනිදා යලි හිටපු ආරක්ෂක ලේකම්වරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.