ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (10) පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ, ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ සිටයි. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ඩී ජේ විජේසිංහගෙන්.