ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක්වීම හරහා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට ලක්‍ෂ 65ක ඡන්ද ප‍්‍රමාණයක් හිමිවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිිරි ජයසේකර පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ එම පක්‍ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් කිරීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමින්.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂද මෙහිදී අදහස් පළ කළා.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ.