පරිසරය රැක ගැනීමේ ප‍්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමට බලය පත්වන නායකයන් කටයුතු කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
පරිසරය රැක ගැනීමට සියළු දෙනාටම පැවරී ඇති වගකීමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ අද පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.