Tuesday, April 30, 2024

General line - 0115112241

ජාතික ආරක්‍ෂාවේ වගකීම ෆොන්සේකාට භාර කරන බව සජිත් කියයි




සිය  ආණ්ඩුවක් යටතේ රටේ ජාතික ආරක්ෂාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ  අද ගාලු මුවදොර පැවති ජන රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අචහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

"ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා."