ගාලූමුවදොර පිටිය දෙස නොව හෙට දිනයේ ඇල්පිිටිය ප‍්‍රාදේශීය සභා ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵලය දෙස බලන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ අද එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කළා.
ඒ, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ මන්තී‍්‍රවරයා.