ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ සහාය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට හිමි නොවී ඇති බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවාග එක්සත් ජාතික පක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා
මේ අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකල අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ තමන් අතර තිබූ මත ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රල ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් මාධ්‍යවේදීන් කැළණිය ප‍්‍රදේශයේදී අද මෙලෙස ප‍්‍රශ්න කළා