කොම්පඤ්ඤවිදීය දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රිය පීල්ලක් කැඩි යාමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවි තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කලේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන ලබන දුම්රියන්ට කොම්පඤ්ඤවිදීය දුම්රිය ස්ථානයෙන් ඔබ්බට ධාවනය කරලීම අපහසුවි ඇති බවයි.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවි තිබෙනවා.