Thursday, February 13, 2025

General line - 0115112241

ශ්‍රීලනිප - පොහොට්ටු එක්වීමේ වාසිය ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් වීරකුමාර පෙන්වයි




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ලැබු ප‍්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්වන බව ශී‍්‍ර  ලංකා නිදහස් පක්ෂය පවසනවා. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමේ වාසිය පිළිබඳව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වූවා.