ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප‍්‍රතිපලය මගින් ජනාධිපතිවරණ ප‍්‍රතිපලය අනුමාන කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප‍්‍රතිපලය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියා.