Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා – එංගලන්ත අවසන් තරගය අදයි




ශ‍්‍රී ලංකා – එංගලන්ත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 5වන සහ අවසන් තරගය අද (02) පැවැත්වෙනවා.

 

දිවා තරගයක් වන මෙය එංගලන්තයේ කාඩිෆ් හි සොෆියා ගාර්ඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00ට පමණ ආරම්භ කිරීමට නියමිතයි.

 

2-0ක් ලෙස මෙම තරගාවලිය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම දැනටමත් සමත් වී තිබෙනවා.

 

තුන් වන සහ හතරවන තරග ඔවුන් විසින් ජයගත්තා.

 

දෙවන තරගය වර්ෂාව නිසා අතහැර දැමුණු අතර පළමු තරගය නිමා වූයේ ලකුණු සම වීමෙන්.