Thursday, February 13, 2025

General line - 0115112241

මන්ත්‍රි නාමල්ගේ ට්විටර් ගිණුමක් අත්හිටුවයි 




පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන නිල ට්විටර් ගිණුම අත්හිටුවීම එම සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ට්විටර් ගිණුම එම සමාජ මාධ්‍ය ජාලයේ නීතිරීති උල්ලංඝණය කිරීම හේතුවෙන් බවයි ගිණුමේ සඳහන් කර ඇත්තේ.