Thursday, February 13, 2025

General line - 0115112241

ඇල්පිටියේ ප්‍රථිඵලයෙන් ජනපති සටනේ ජයග්‍රහණය පැහැදිලියි - ගෝඨාභය කියයි




ඇල්පිටිය ඡන්ද ප්‍රථිඵලය අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සියයට 70 ක පමණ ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, යටියන්තොට පැවති ජන රැළියක් අමතමින්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇහැළියගොඩ බල මණ්ඩල රැස්වීම ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මේ, එම බල මණ්ඩල රැස්වීම ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

මේ, ඇහැළියගොඩ බල මණ්ඩල රැස්වීම ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි