Thursday, February 13, 2025

General line - 0115112241

ලද ජය පරාජය නිහතමානිව පිලිගන්නවා : එජාපය




ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රථිඵලය නිහතමානීව භාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ නියෝජිතයින් අද (12) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. මේ, එහිදී අදහස් දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ.

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ද මෙහිදී අදහස් දැක්වුවා.