Friday, February 14, 2025

General line - 0115112241

දෙවන තුන්වන මනාපය පල කරන්නෙපා : ජවිපෙ නායකයා කියයි




ජාතික ජනබලවේගයට සිය මනාපය ලබාදෙන ඡන්ද දායකයින් දෙවන සහ තුන්වන මනාපය ලබාදීම නුසුදුසු බව එහි ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් සහ පැවති ආණ්ඩු දෙකේම කිසිදු වෙනසක් නොමැති බවයි. 

ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකදීයි.