Friday, February 14, 2025

General line - 0115112241

වැසි සමග ගංඟා සහ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට




මධ්‍යම කදුකරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇදහැලුනු වර්ෂාවත් සමග ජලාශ සහ ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින වැසි සමග පැරණි මන්නාරම මාර්ගය එළුවන්කුළම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි.

ඒ පිළිබඳව කරුණු දැක්වූ අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.