Friday, February 14, 2025

General line - 0115112241

ළමයින් සුරැකෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අනුරගෙන් පොරොන්දුවක්




දරුවන්ගේ ළමා කාලය සුරැකෙන අධ්‍යාපන ක්‍රමයක් මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිය සඳහා ඇතුළත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්ති එලි දැක්වීමේ වැඩසටහන් මාලාව යටතේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එලි දැක්වීමේ අවස්ථාවට අද (14) එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.