Friday, February 14, 2025

General line - 0115112241

ජනසවිය යළි ගෙනඑන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්




සිය රජයක් යටතේ ජනසවිය වැඩසටහන යලි ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. බලංගොඩ නගරයේ අද (14) පැවති ජන රැලියකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස.