සිය රජයක් යටතේ කෘෂි කර්මාන්තය යළි නංවාලීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගල්ගමුව සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන රැලියකටද අද එක්වුණා. එහිදී ඔහු අදහස් දැක්වූයේ මෙලෙසයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මෙම ජන රැලිය ඇමතුවා.