ගුරුවරුවන්ට නව දැනුම ගලා එන වැඩපිළිවෙලක් ගොඩ නැගිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කියා සිටියේ අපේ රටේ ප්‍රධාන වෘත්තීන් 10ට ගුරු වෘත්තිය ද ඇතුළත් විය යුතු බවයි.