Friday, February 14, 2025

General line - 0115112241

"නූතන රැකියා වෙළදපොළට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක්" - ගෝඨා




නූතන රැකියා වෙළදපොළට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් රට තුළ ගොඩනගන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

මැල්සිරිපුර නගරයේ ඊයේ (14) පැවති හිරියාල ආසන රැළියට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය කරන බවද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදී කියාසිටියා.