විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පක්‍ෂ නායකයන් සහභාගි වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට පැවැත්වෙනවා.
එය පැවැත්වෙන්නේ කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේදීයි.
මෙහිදී මූලික අදහස් දැක්වීමකින් තොරව මාධ්‍යවේදින්ගේ ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට පමණක් අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයක්.