රට ගොඩ නැගීමේ වැඩපිළිවෙලට දක්‍ෂතා ඇති තරුණ පරපුර එක් කර ගන්නා බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.
පැල්මඩුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
"අපි ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග පරමාදර්ශී දේශපාලන යුගයක් ක්‍රියාත්මක කරනවා. ඒ තුළ මේ රටේ ආණ්ඩු කරන්නේ දෑත් පිරිසිදු පුද්ගලයින් සහ කණ්ඩායම්. රාජ්‍ය දේපළ මංකොල්ල කාපු ඇත්තො ටික විශ්‍රාම යවලා... හොඳ දක්ෂ පක්ෂ හපන්කම් තිබෙන තරුණ කණ්ඩායම් නිර්මාණය කරනවා. "
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස.