Friday, February 14, 2025

General line - 0115112241

රනිල් ජන රැළිවලට නොඑන හේතුව හෙලි වෙයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ මැතිවරණ වේදිකාව හා එක්වන්නේ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පවසනවා. ඒ, දඹුල්ලේ අද (15) පැවැති මාධ්‍ය හමුවකදීයි. 

මෙවර ජනාධිපතිවරණය පහසුවෙන් ජයගැනීමේ හැකියාව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සතු බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.