රණවිරුවන් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට තමන් සූදානම් බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.
දොඩන්ගස්ලන්ද ප‍්‍රදේශයේ අද පැවති ජන රැළියක් අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස