Thursday, May 2, 2024

General line - 0115112241

ඉහළ දැමූ පාන් මිල යළිත් පහළට




ඊයෙ (20) ඉහළ දැමූ පාන් මිල වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය පැවසුවේ ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ යන බවයි.