Thursday, May 2, 2024

General line - 0115112241

ආක‍්‍රමණශීලි ශාකයක් නිසා මී මැස්සන්ට තර්ජනයක්




මෙරට සීඝ‍්‍රයෙන් පැතීර යන ආක‍්‍රමණශීලි  ශාකයක් වන‘‘ ඇකේෂියා’’  ශාක හේතුවෙන් මෙරට මී මැස්සන් සහ අනෙකුත් කෘමි සතුන්ට තර්ජනයක් එල්ල වී තිබෙනවා. 

ඒ පිළිබඳ අදහස් දැක්වන බිඟු සම්පත් සුරකිමේ සංවිධානයේ සභාපති තිස්ස බණ්ඩාර තඹවිට.