Saturday, September 21, 2024

General line - 0115112241

බේන්ස් අභාවප‍්‍රාප්ත වෙයි




ශී‍්‍ර ලංකාවේ කීර්තිමත් ශබ්ද පරිපාලකයෙකු වූ මර්වින් බේන්ස් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඊයේ (01) රාති‍්‍ර ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර කෙටි වේලාවකට පසු ඔහු අභවප‍්‍රාප්ත වූ බවයි ඥාතීන් පවසන්නේ.

1940 වසරේ උපත ලද මර්වින් බේන්ස් දියණියන් තුන්දෙනෙකුගේ පියෙක්.

අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය පසුව දැනුම් දෙන බව ඥාතීන් වැඩිදුරටත් කියා සිටියා.

murvin benz