Thursday, May 9, 2024

General line - 0115112241

දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට 




මහ මැතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන සියලූ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ නියෝජිතයන් මැතිවරණ කොමිසම් සභාව වෙත කැදවා තිබෙනවා. ඔවුන් සහ මැතිවරණ කොමිසමේ සමාජිකයන් අතර සාකච්ජාවක් පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතයි. 

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට අදාල නිති රීති, පක්ෂ කාර්යාල පිහිටුවීම රැස්වීම් පැවැත්වීමට අදාල නීති රීති ඇතුලූ කරුනු ගණනාවක් පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.