Friday, May 10, 2024

General line - 0115112241

ගින්නකින් අධිකරණයේ ලේඛන රැසකට හානි

ටී කේ මහින්ද




මාතර දෙයියන්දර අධිකරණ සංකීරණයේ අද (13) උදෑසන ගින්නක් ඇති වුණා.

ප‍්‍රදේශවාසීන්ගේ ද සහයෙන් ගින්න නිවා දැමුණු බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ.

මෙම ගින්නෙන් අධිකරණයේ ලේඛනාගාරයේ තිබූ ලේඛන රැසකට හානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් ගින්නට හේතුව තවමත් අපහැදිලි බවයි පොලීසිය පැවසුවේ. ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදුවනවා.