Tuesday, April 30, 2024

General line - 0115112241

ආණ්ඩුවට පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැති බව පෙනෙනවා



ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව තවමත් කටයුතු නොකිරීම ගැටලූ සහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ එම කි‍්‍රයාකලාපයෙන් පෙනී යන්නේ ආණ්ඩුවට පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැති බවයි.

ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.