Sunday, April 28, 2024

General line - 0115112241

ගොඩක් වෙලාවට අපිට වෙන්නේ ශරීරය කියන විදිහට මනස වැඩ කිරීමයි



ශරීරය සහ මනසේ කි‍්‍රයාකාරීත්වය වෙන් වෙන්ව හඳුනාගත හොත් පීඩාකාරී තත්ත්වයන් අවම කරගත හැකි බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.