Thursday, May 16, 2024

General line - 0115112241

රුහුණයි අනුරාධපුරයි එක්වුන හැටි



එළාර රජු පරාජය කිරීම සඳහා දුටුගැමුණු රජු සූදානම් කර ඇත්තේ ඔහුගේ පියා වන කාවන්තිස්ස රජු විසින් බව පුරාවිද්‍යා ගවේෂණ තුළින් මේ වනවිට තහවුරු වී ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඒ බව සනාථ වන සිද්ධීන් පිළිබඳ ඔහු ඊයේ (10) රාතී‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. හිස්ටි‍්‍ර වැඩසටහනට එක්වෙමින් අනාවරණ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.