Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව පළමුව පන්දු රකියි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය කාඩිෆ් හිදී මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇන්ජලෝ මැතිවුස් සමත් වූ අතර ඔහු පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා.